Day: October 12, 2022

රනිල් දූෂිතයන් රකින්නේ නෑ – වජිර

දේශපාලකයන් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ හැර ගියේ වංචා දූෂණ, නඩුහබ ආදියෙන් බේරාගැනීම වෙනුවෙන් රනිල් කිසි විටෙක පෙනී නොසිටීම නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

Read More »

Today’s Top Stories – Wednesday 12th October, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ලෝක කුසලානයේ Semi Final එන කණ්ඩායම් ගැන සනත්ගෙන් ඉගියක්

මෙවර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසිය හැකිකණ්ඩායම් අතර ඉන්දියාව – ශ්‍රී ලංකාව – පකිස්ථානය – එංගලන්තය – නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව පෙරමුණේ පසුවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය පවසනවා.

Read More »

බටහිර ඔස්ටේ්‍රලියා හෙදියන් 10% ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි

වාර්ෂිකව සියයට 10 ක වැටුප් වැඩිවීමක් හිමිවිය යුතු බවට බටහිර ඔස්ටේ්‍රලියා හෙදියන් විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

Read More »