වික්ටෝරියා පාසලක පිපිරීමකින් සිසුවෙකුට බරපතල තුවාල

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක පාසලක අද පෙරවරුවේ සිදුවූ පිපිරීමකින් සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

Gippsland හි Bairnsdale Secondary College පාසලේ fuel drum එකක් පිපිරීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

Victoria Police, WorkSafe – Ambulance Victoria පැමිණ අදාළ සිසුවා රෝහල්ගත කර තිබෙනවා.

ඒ Royal Children’s Hospital වෙතයි.

පාසලේ අනෙකුත් කිසිදු සිසුවෙකුට අනතුරක් නැතැයි Bairnsdale Secondary College නිවේදනය කර සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »