ඔස්ටේ්රලියාව තුළ cash rate අගය සියයට 2.6 දක්වා ඉහළට
අඛණ්ඩව 06 වන මාසයටත් ඔස්ටේ්රලියාව තුළ පොළී අනුපාත ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව අද තීරණය කලා.
අඛණ්ඩව 06 වන මාසයටත් ඔස්ටේ්රලියාව තුළ පොළී අනුපාත ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව අද තීරණය කලා.
ඔස්ටේ්රලියාවේ විශාලම රෝහල් ව්‍යාපෘතිය ඉදි කිරීමට වික්ටෝරියා පාලක ලේබර් පක්ෂය සැළසුම් කර තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ තවත් ප්‍රධානම සන්නිවේදන සමාගමක් වන Telstra සමාගම තුළද අනවසර දත්ත පිවිසීමක් සිදුවි තිබෙනවා.
189 වීසා උප කාණ්ඩය යටතේ පසුගිය අගෝස්තු මාසය සඳහා පමණක් ආරාධනා පත්‍ර (Invitations) 12,200 ක් නිකුත් කර ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
අඛණ්ඩව 06 වන මාසයටත් ඔස්ටේරලියාව තුළ අද දිනයේදී නැවතත් පොළී අනුපාත ඉහළ දැමෙනු ඇති බවට වාර්තා පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions