
රනිල්ට බැදුම්කර චෝදනා නෑ – ෂෙහාන්
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයට පත් වීමට පෙර හෝ ඉන් පසු චෝදනා එල්ලවී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයට පත් වීමට පෙර හෝ ඉන් පසු චෝදනා එල්ලවී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වසර 30 කටත් අධික කාලයක සිට ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් වෙනුවෙන් විශ්වාසනීය සේවාවත් පවත්වාගෙන ගිය ට්‍රාන්ස්කෝ කාර්ගෝ විසින් අද සිය අලුත්ම සේවාව ආරම්භ කරනු ලැබුවා.
ඩොලර් මිලියන 580 ක වියදමින් මෙල්බන් උතුරු ප්‍රදේශයේ ඉදිකල නිරෝධායන මධ්‍යස්ථානය ලබන සතියේදී වසා දැමීමට තීරණය කර තිබෙනවා.
දින කිහිපයකට පෙර එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී පුද්ගලික අනන්‍යතා අංක ( PIN හෙවත් personal identification numbers) ලක්ෂ 21 ක් සොරා ගැනීමට ලක්ව ඇතැයි ඔප්ටස් සමාගම අද නිල වශයෙන් නිවේදනය කලා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions