Day: October 4, 2022

ඔස්ටේ්‍රලියා දේශපාලනඥයන්ගේ Whatsapp පණිවිඩ පරීක්ෂා කරන්න යයි

Whatsapp සහ Signal වැනි ඇප්ලිකේෂන හරහා යවන ලද පණිවිඩ පවා පරීක්ෂා කල හැකි බවට නීතිපති මාර්ක් ඩේ‍රෆස් විසින් ඔස්ටේ්‍රලියානු දේශපාලනඥයන්ට අනතුරු අගවනවා.

Read More »

සිරියාවෙන් එන IS ඥාතීන් ගැන බිය නොවන්නැයි ඉල්ලීමක්

සිරියාවේ සිට ගෙන්වාගැනීමට නියමිත අයි එස් සටන්කාමීන්ගේ ඥාතීන් සහ දරුවන් හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ෆෙඩරල් රජය අවධාරණය කරනවා.

Read More »

මෙල්බන් විද්‍යාඥයන් hay fever සඳහා අලුත් ප්‍රතිකාරයක් සොයාගනී

ශීත සෘතුවෙන් පසු බොහෝ ඔස්ටේ්‍රලියානුවන්ට අත්විඳීමට සිදුවන සහ යන රෝගී තත්වයන්ට ප්‍රතිකාරයක් සොයාගත් බව මෙල්බන් නුවර මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ 100,000 ක සාත්තු සේවක හිගයක්

ඉදිරි වසර 05 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ සාත්තු සේවක රැකියා ආශ්‍රිතව සේවකයන් 100,000 කගේ පමණ හිගයක් පවතිනු ඇති බවට නවතම අධ්‍යයනයක් අනාවැකි පළකර තිබෙනවා.

Read More »