
ඔස්ටේ්රලියාව තුළද දැඩි ඖෂධ හිගයක් හටගෙන තිබෙනවා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින ජ්‍යෙෂ්ඨ කලාකරු ජැක්සන් ඇන්තනීට ඉක්මන් සුවය පතා මෙල්බන් නුවර වාසය කරන ලාංකිකයන් විසින් ආශිර්වාද පූජාවක් සංවිධාන කර තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ දරුණුතම අපරාධ කල්ලි නායකයා ලෙස සැළකෙන මාර්ක් බඩ්ල් මෙල්බන් නුවරට රැගෙනවිත් තිබෙනවා.
සංචාරක වීසා බලපත්‍ර, රැකියා වීසා බලපත්‍ර බවට පත්කළ හැකි බවට විශ්වාස කරමින් මැලේසියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ අවධානයට ලක්ව තිබෙනවා.
මෙල්බන් Dandenong Plaza හි සිදුවු පිහි ඇණුමකින් 18 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!