
Business Class කෑම වීඩියෝව ගැන ශ්‍රී ලංකන් කියපු දේ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තිය තුල ආහාර නොමැති බවට ගුවන් මගියෙකු විසින් නිකුත් කළ වීඩියෝව සම්බන්ධයෙන් ගුවන් සමාගම විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තිය තුල ආහාර නොමැති බවට ගුවන් මගියෙකු විසින් නිකුත් කළ වීඩියෝව සම්බන්ධයෙන් ගුවන් සමාගම විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දසතින් එල්ලවන බලපෑම්වලට තමා ඇහුම්කන් නොදෙන බව වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මැතිව් ගයි පවසනවා.
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා ඉවත්කර ගැනීමට දී තිබූ කාලය අද පස්වරු 05 ට අවසන් වනවා.
මංකිපොක්ස් වෛරසය ආසාධිතයෙකු පළමුවරට බටහිර ඔස්ටේ්රලියා ප්රාන්තයෙන්ද වාර්තා වී තිබෙනවා.
ලීටර් 10 කින් සමන්විත ඉන්ධන කෑන් පිරිකර සඳහා සංඝරත්නයට පිරිනමන ලද පින්කමක් පිටිගල ප්‍රදේශයේ දී පැවැත්විණ.
Don’t miss our future updates! Get Subscribed Today!