තවත් ප්‍රාන්තයකින් මංකිපොක්ස් රෝගියෙක්

මංකිපොක්ස් වෛරසය ආසාධිතයෙකු පළමුවරට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන්ද වාර්තා වී තිබෙනවා.

විදෙස්ගතව සිටි පැමිණි අයෙකු මෙලෙස වෛරස් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට පර්ත් නගරයේදි හුදකලා කර තිබෙනවා.

ඔහුගේ සමීපතමයන් සොයා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 02 වනදා වනවිට ඔස්ටේ්‍රලියාවෙන් හමුවී තිබූ මංකිපොක්ස් ආසාධිතයන් ගණන 53 ක්.

මංකිපොක්ස් වෛරසයට මුහුණ දීම සඳහා එන්නත් 450,000 ක් මේ වනවිටත් ගෙන්වීමට පියවර ගෙන තිබෙනවා

ඉන් පළමු 22,000 ලබන සති 02 තුළදී ඔස්ටේ්‍රලියාවට ළගාවනු ඇති.

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »