Search

තවත් ප්‍රාන්තයකින් මංකිපොක්ස් රෝගියෙක්

මංකිපොක්ස් වෛරසය ආසාධිතයෙකු පළමුවරට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන්ද වාර්තා වී තිබෙනවා.

විදෙස්ගතව සිටි පැමිණි අයෙකු මෙලෙස වෛරස් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට පර්ත් නගරයේදි හුදකලා කර තිබෙනවා.

ඔහුගේ සමීපතමයන් සොයා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 02 වනදා වනවිට ඔස්ටේ්‍රලියාවෙන් හමුවී තිබූ මංකිපොක්ස් ආසාධිතයන් ගණන 53 ක්.

මංකිපොක්ස් වෛරසයට මුහුණ දීම සඳහා එන්නත් 450,000 ක් මේ වනවිටත් ගෙන්වීමට පියවර ගෙන තිබෙනවා

ඉන් පළමු 22,000 ලබන සති 02 තුළදී ඔස්ටේ්‍රලියාවට ළගාවනු ඇති.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »