
ඔස්ටේ්‍රලියා බෝට්ටු ගමන වැරදී 46 ක් යළි ලංකාවට
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට උත්සහ කර, පසුගිය ජූලි මස 21වනදා ඔස්ටේ්‍රලියානු දේශ සීමා බලකායේදී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයින් 46 ක් දිවයිනට රැගෙන විත් තිබෙනවා.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට උත්සහ කර, පසුගිය ජූලි මස 21වනදා ඔස්ටේ්‍රලියානු දේශ සීමා බලකායේදී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයින් 46 ක් දිවයිනට රැගෙන විත් තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති වරයෙක් ලෙස පත් කර ඇත.
වසර කිහිපයක් පුරා ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලට ඔස්ටේ්‍රලියාව තුළ වාසය කිරීම සඳහා ස්ථිර පදිංචි වීසා ලබා දී තිබෙනවා.
වයස අවුරුදු 12-15 අතර සියලුම යෞවනයන් සඳහා බූස්ටර් මාත්‍රාවක් නිර්දේශ නොකරන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) නැවත අවධාරණය කළේය.
Don’t miss our future updates! Get Subscribed Today!