Day: March 31, 2022

ඔස්ටේ්‍රලියාවේ ලාංකික ඔබට මෙවර අවුරුදු චාරිත්‍ර වේලාවන්

ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකික ඔබට මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කල යුතු වේලාවන් නිවැරදිව දැක්වෙන නැකැත් පත්‍රිකාවක් විසින් නිර්මාණය කර තිබෙනවා.

Read More »

විදුලි කප්පාදුවෙන් ප්‍රදේශ රැසක 4G සේවා සඳහා බාධා / ඇමති නාමල් කාර්ය මණ්ඩලය කැඳවීමත් සීමා කරයි

විදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා.

Read More »

අඩු වැටුප් සේවකයන්ට 05 % ක වැටුප් වැඩිවීමක් දෙන ලෙස Fair Work කොමිසමට ඉල්ලීමක්

අඩු වැටුප් ලබන සියලුම සේවකයන්ට සියයට 05 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිති සම්මේලනය Fair Work කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

හෙලිකොප්ටරයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරක

පුද්ගලයන් කිහිප දෙනෙකුද සමග ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරකට ලක්ව ඇති බවට වාර්තා පළවනවා.

Read More »