උතුරු වික්ටෝරියා හි Mt Disappointment ආසන්නයේදී අනතුරට ලක්වූ හෙලිකොප්ටරයේ ගමන් ගත් 05 දෙනාම මියගොස් තිබෙනවා.
වැල්ලවත්තේ පිහිටි ප්‍රසන්න මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ බලපත්‍රය අත්හිටුවා තිබේ.
යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි මීට ටික වේලාවකට පෙර ඔස්ටේ්රලියා පාර්ලිමේන්තුව අමතනු ලැබුවා.
බටහිර ඔස්ටේ්රලියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි තවදුරටත් ලිහිල් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!