වික්ටෝරියා හෙලිකොප්ටර් අනතුර : 05 දෙනාම මරුට

උතුරු වික්ටෝරියා හි Mt Disappointment ආසන්නයේදී අනතුරට ලක්වූ හෙලිකොප්ටරයේ ගමන් ගත් 05 දෙනාම මියගොස් තිබෙනවා.

ගුවන් නියමුවා සහ මගීන් 04 දෙනෙකු ඒ අතර වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

ගොවීන් පිරිසක් රැගෙනයමින් සිටි හෙලිකොප්ටර් යානා 02 ක් අතුරින් එකකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.

අදාළ ස්ථානයට ළගාවීම අසීරු බැවින් සහන සේවා කණ්ඩායම්වලට දැඩි පරිශමයක් දැරීමටද සිදුවී තිබෙනවා.

පෙර පුවත : හෙලිකොප්ටරයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරක

https://www.9news.com.au/national/aircraft-incident-victoria-fears-helicopter-crashed-in-mount-disappointment-with-passengers-on-board/0c243728-82bc-4cdf-a0ae-7c1b540a8b83

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »