වික්ටෝරියා හෙලිකොප්ටර් අනතුර : 05 දෙනාම මරුට

උතුරු වික්ටෝරියා හි Mt Disappointment ආසන්නයේදී අනතුරට ලක්වූ හෙලිකොප්ටරයේ ගමන් ගත් 05 දෙනාම මියගොස් තිබෙනවා.

ගුවන් නියමුවා සහ මගීන් 04 දෙනෙකු ඒ අතර වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

ගොවීන් පිරිසක් රැගෙනයමින් සිටි හෙලිකොප්ටර් යානා 02 ක් අතුරින් එකකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.

අදාළ ස්ථානයට ළගාවීම අසීරු බැවින් සහන සේවා කණ්ඩායම්වලට දැඩි පරිශමයක් දැරීමටද සිදුවී තිබෙනවා.

පෙර පුවත : හෙලිකොප්ටරයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරක

https://www.9news.com.au/national/aircraft-incident-victoria-fears-helicopter-crashed-in-mount-disappointment-with-passengers-on-board/0c243728-82bc-4cdf-a0ae-7c1b540a8b83

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »