Day: March 31, 2022

ජනපති ගෝඨාභයගෙන් දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් – සිය ෆේස්බුක් පිටුවේ Comments සීමාකරයි

විදුලිය කැපීම් හා ඉන්ධන අර්බුදය හමුවේ එල්ලවන දැඩි විවේච්චන හේතුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීම් (Comments) සීමා කර තිබෙනවා.

Read More »

වසර 23 කට පසු සිංගප්පූරු – ඩාර්වින් ගුවන් ගමන් ඇරඹෙයි

ඔස්ටේ්‍රලියාවේ සිට ක්‍රියාත්මක කෙරෙන කෙටිම සහ දීර්ඝම ගුවන් ගමන් දෙකම ආරම්භ කෙරෙන ගුවන් තොටුපළ බවට ඩාර්වින් අන්තර්ජාතික ගුවන් තොටුපළ පත්වී තිබෙනවා.

Read More »