Partner වීසා සඳහා අලුත් නීති – AusLanka TV – Australian News for the Sri Lankan community

Partner වීසා සඳහා අලුත් නීති

Partner වීසා සඳහා අලුත් නීති

දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින විවිධ වීසා ලාභීන්ගේ පවුල්වල සාමාජිකයන් 50,000 කට ඉදිරි වසර තුළදී මෙරටට පැමිණීම සඳහා වීසා නිකුත් කිරීම සඳහා ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Partner වීසා යටතේ 40,500 ක් / Parent වීසා කාණ්ඩය යටතේ 6,000 ක් / Child වීසා යටතේ 3,000 ක් සහ වෙනත් ඥාතී කාණ්ඩ සඳහා වීසා 500 ක් මෙලෙස නිකුත් කෙරෙනු ඇති.

මේ අතර Partner  වීසා සඳහා ඉදිරියේදී නව සංශෝධන කිහිපයක් හඳුන්වාදීමටද නියමිතයි.

ඒ අනුව ඔස්ටේ්‍රලියාව තුළ වඩාත් අත්‍යවශ්‍ය ලෙස Partner වීසා සඳහාද ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නියමිතයි.

https://minister.homeaffairs.gov.au/AlexHawke/Pages/2022-23-budget-release.aspx?fbclid=IwAR1-mhElewoM_zF2rgLO2QdwPIVTrR8u9EbjUVvhfbdaDtZHuLBG9glVVxs

COMMENTS