Partner වීසා සඳහා අලුත් නීති

දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින විවිධ වීසා ලාභීන්ගේ පවුල්වල සාමාජිකයන් 50,000 කට ඉදිරි වසර තුළදී මෙරටට පැමිණීම සඳහා වීසා නිකුත් කිරීම සඳහා ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Partner වීසා යටතේ 40,500 ක් / Parent වීසා කාණ්ඩය යටතේ 6,000 ක් / Child වීසා යටතේ 3,000 ක් සහ වෙනත් ඥාතී කාණ්ඩ සඳහා වීසා 500 ක් මෙලෙස නිකුත් කෙරෙනු ඇති.

මේ අතර Partner  වීසා සඳහා ඉදිරියේදී නව සංශෝධන කිහිපයක් හඳුන්වාදීමටද නියමිතයි.

ඒ අනුව ඔස්ටේ්‍රලියාව තුළ වඩාත් අත්‍යවශ්‍ය ලෙස Partner වීසා සඳහාද ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නියමිතයි.

https://minister.homeaffairs.gov.au/AlexHawke/Pages/2022-23-budget-release.aspx?fbclid=IwAR1-mhElewoM_zF2rgLO2QdwPIVTrR8u9EbjUVvhfbdaDtZHuLBG9glVVxs

නීති විරෝධී වැඩක් කළ ලාංකිකයෙක් ඇතුලු 6ක් මෙල්බන් නුවරදී පොලිස් දැලේ පැටලෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »