හෙලිකොප්ටරයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරක

පුද්ගලයන් කිහිප දෙනෙකුද සමග ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරකට ලක්ව ඇති බවට වාර්තා පළවනවා.

හෙලිකොප්ටර් යානා 02 ක් මෙහිදී ගමන් කර ඇති අතර ඉන් එකක් පිළිබඳ කිසිදු තොරතුරක් අද පෙරවරු 09 යි 30 න් පසු මේ දක්වා ලැබී නොමැති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ.

Mount Disappointment ආසන්නයේදී මෙම අතුරුදන්වීම සිදුව ඇති අතර බොහෝ දුරට අය කඩාවැටීමකට ලක්ව ඇති බවටයි වාර්තා පළවන්නේ.

අතුරුදන්වූ හෙලිකොප්ටරය සොයා මේ වනවිට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

https://www.9news.com.au/national/aircraft-incident-victoria-fears-helicopter-crashed-in-mount-disappointment-with-passengers-on-board/0c243728-82bc-4cdf-a0ae-7c1b540a8b83

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »