හෙලිකොප්ටරයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරක – AusLanka TV – Australian News for the Sri Lankan community

හෙලිකොප්ටරයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරක

හෙලිකොප්ටරයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරක

පුද්ගලයන් කිහිප දෙනෙකුද සමග ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයකදී අනතුරකට ලක්ව ඇති බවට වාර්තා පළවනවා.

හෙලිකොප්ටර් යානා 02 ක් මෙහිදී ගමන් කර ඇති අතර ඉන් එකක් පිළිබඳ කිසිදු තොරතුරක් අද පෙරවරු 09 යි 30 න් පසු මේ දක්වා ලැබී නොමැති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ.

Mount Disappointment ආසන්නයේදී මෙම අතුරුදන්වීම සිදුව ඇති අතර බොහෝ දුරට අය කඩාවැටීමකට ලක්ව ඇති බවටයි වාර්තා පළවන්නේ.

අතුරුදන්වූ හෙලිකොප්ටරය සොයා මේ වනවිට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

https://www.9news.com.au/national/aircraft-incident-victoria-fears-helicopter-crashed-in-mount-disappointment-with-passengers-on-board/0c243728-82bc-4cdf-a0ae-7c1b540a8b83

COMMENTS