
ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකික ඔබට මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කල යුතු වේලාවන් නිවැරදිව දැක්වෙන නැකැත් පත්‍රිකාවක් විසින් නිර්මාණය කර තිබෙනවා.
එය සකස් කර ඇත්තේ ආයුර්වේද වෛද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර විසිනුයි.
ඔස්ටේ්‍රලියාව තුළ කාල කලාප කිහිපයක් ක්‍රියාත්මක වන බැවින් එක් එක් ප්‍රධාන නගර හා ප්‍රාන්ත වශයෙන් නැකැත් උදාවන වේලාවන් හා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කල යුතු ආකාරය එහි නිවැරදිව අන්තර්ගතයි.

ඔබට පහත Link එකට ගොස් මෙම නැකැත් සීට්ටුව download කරගැනීමටත් හිත මිතුරන් වෙත යැවිමටත් අවස්ථාව පවතිනවා.
https://www.facebook.com/auslankatvpage/photos/512088107205897

COMMENTS