
වික්ටෝරියා අගමැතිගේ යෝජනාව විසිවෙයි
පෙබරවාරි 21 වන දින ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ට්‍රේලියානු දේශසීමා විවෘත කිරීම මධ්‍යයේ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ට කොවිඩ් මාත්‍රා තුනම ලබා තිබිය යුතුය යන ප්‍රාන්ත රජයේ සැලසුම් ඔස්ට්‍රේලියානු සංචාරක අමාත්‍ය Dan Tehan ප්‍රතික්ෂේප කර තිබේ. ජාත්‍යන්තර සංචාරකයින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට ප්‍රාන්තවලින් ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් තිබීම ඉතා වැදගත් බව Dan Tehan පැවසීය. ලබන 21 වනදා සිට ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කෙරුණද වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවිමට අවසර දෙනුයේ බූස්ටර් මාත්‍රාවද ලබාගත් සංචාරකයන්ට පමණක් විය හැකි බවට ප්‍රාන්ත අගමැති