Day: February 9, 2022

පුෂ්පිකාගේ කිරුළ ගැළවෙයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරනවා. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන්. ඒ අනුව දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පුෂ්පිකා ද

Read More »