
ජල ගැලීම් හමුවේ දකුණු ඔස්ටේ්‍රලියාවේ කුඩා දුෂ්කර ගම්මානයක සති 03 ක කාලයක් සිරවී සිටි මෙල්බන් පවුලක් ගුවන් මගින් ඇඩිලේඩ් දක්වා රැගෙනවිත් තිබෙනවා.
පුද්ගලයන් 200 ක් පමණ වාසය කරන Oodnadatta ප්‍රදේශයේ ගමන් කරමින් සිටින අතරතුරයි මොවුන් ධාරාණිපාත වර්ෂාව හමුවේ සිරවීමකට ලක්ව තිබුණේ.
දෙමව්පියන් සහ ඔවුන්ගේ කුඩා දරුවන් 03 දෙනා ඒ අතර වුණා.

මෙම පිරිස අද ඇඩිලේඩ් සිට මෙල්බන් දක්වා රැගෙන ඒමටද නියමිතයි.
PIC – 9NEWS

Alison and Scott Tobias as well as their 3 kids have touched down in Adelaide after being rescued from Oodnadatta this morning. They are finally on their way home to Melbourne after almost 3 weeks stranded in the flood ravaged outback. @9NewsAdel pic.twitter.com/ZIGQJsYYG2
— Ollie Haig (@ollie_haig) February 8, 2022
COMMENTS