Day: February 8, 2022

සිඩ්නි ආපු කුසල් මෙන්ඩිස් ට කොවිඩ්

පන්දුවාර 20 තරගාවලිය සඳහා දැනට සිඩ්නි නගරයට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට කොවිඩ් වැළඳී තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදනයවී සුවය ලැබූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අද ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි 20 තරඟාවලියේදී ශ්‍රී ලංකා පිළට එක්වීමටයි. කොවිඩ් ආසාදනයවී සුවය ලැබූ නුවන් තුෂාර ද ඊයේ දිනයේදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක ද ඊයේ දිනයේ ඕස්ට්‍රේලියාව බලා

Read More »

ඔස්ටේ්‍රලියාවේ කාන්තාවන් වැඩිවෙයි

ඔස්ටේ්‍රලියානු ඉතිහාසයේ පළමු වරට රජයේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතුරින් බහුතරය කාන්තාවන් විසින් හොබවන තත්වයක් උදාවී තිබෙනවා. එහි ප්‍රතිශතය සියයට 50.2 ක් බවයි කාන්තා කටයුතු ඇමතිනී මරිස් පේන් සඳහන් කලේ. 2013 වසරේ ජූනි මාසයේ සිට එහි ඉහළයාම සියයට 8.5 ක්. 2021 වසරේ ජූලි 01 දා සිට දෙසැම්බර් 31 දක්වා සිදුකෙරුණු පත්කිරීම් අතුරින් සියයට 53.9 ක් ම කාන්තාවන් බවයි අද නිකුත් වූ නවතම වාර්තාවක දැක්වෙන්නේ. මෙය මොරිසන් රජය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද ඇමතිනී මරීස් පේන් සඳහන්

Read More »

පළමු Novavax එන්නත් තොගය ඔස්ට්‍රේලියාවට

පළමු Novavax කොවිඩ් එන්නත් තොගය සිංගප්පූරුවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ. පෙබරවාරි 21 සිට Novavax එන්නත ඔස්ට්‍රේලියාවේ ලබාදීමට කටයුතු කර ඇත. වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට මෙම එන්නත ලබා ගත හැකිය. මෙම පළමු තොගයේ එන්නත් මාත්‍රා මිලියන 3 ක් ඇත. සේවක හිඟය නිසා ඔස්ට්‍රේලියාවේ aged care පද්ධතියට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ 1,700ක් දක්වා පිරිසක් යොදවනු ලැබේ. කෙසේ වෙතත් aged care බලධාරීන් පවසන්නේ සේවක හිඟය සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවන

Read More »

මෙල්බන් 7-Eleven අලෙවිසැලක් අසලදී කතකට පහරදී උණු කෝපි වත්කරයි

මෙල්බන් Caulfield හි Hawthorn පාරේ පිහිටා ඇති 7-Eleven අලෙවිසැලක් අසලදී කාන්තාවකට පහරදී උණු කෝපි කෝප්පයක් ඇගට වත්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා. අද පෙරවරුවේ මෙම පහරදීම සිදුකර ඇත්තේ තවත් කාන්තාවක විසින් බවයි අනාවරණ වී ඇත්තේ. සැකකාරිය මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා. පහරකෑමට ලක්වූ 52 හැවිරිදි කාන්තාව මේ වනවිට Alfred රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. පහරදීමට හේතු සොයා විමර්ශන ක්‍රියාත්මකයි. https://www.9news.com.au/national/woman-fights-for-life-after-coffee-attack-assault-at-melbourne-7eleven/a0bf85cd-da16-4ac8-b6c8-dd95c990fa73?ocid=Social-9NewsM&fbclid=IwAR1mAA5_nwtkXopCzGOOmk4VR0Rkz-JG39nGNymY8oqeVqzsvPDzc9pweJ4

Read More »

නිවු සවුත් වේල්ස් පාසල් වේලාව වෙනස් වන ළකුණු

දිනපතා පාසල් පවත්වන කාලසීමාව වෙනස් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කරමින් පවතිනවා. ඒ අනුව 1950 දශකයේ සිට මේ දක්වා බලාත්මක පෙරවරු 09 – පස්වරු 03 කාල වකවානුව සංශෝධනය වනු ඇතැයි ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කලා. මෙම වසරේ 03 වන වාරයේ සිට පාසල් කිහිපයක් තෝරාගෙන මෙහි අත්හදා බැලීම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. දෙමව්පියන්ට පහසු වේලාවක් යොදා ගැනීම – රථ වාහන තදබදය අවම කිරීම වැනි කරුණු කෙරෙහි මෙහිදී රැවැඩි අවධානයක් යොමු කෙරෙන බවයි අගමැතිවරයා කියාසිටියේ. කෙසේවෙතත්

Read More »