පළමු Novavax එන්නත් තොගය ඔස්ට්‍රේලියාවට

පළමු Novavax කොවිඩ් එන්නත් තොගය සිංගප්පූරුවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

පෙබරවාරි 21 සිට Novavax එන්නත ඔස්ට්‍රේලියාවේ ලබාදීමට කටයුතු කර ඇත.

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට මෙම එන්නත ලබා ගත හැකිය.

මෙම පළමු තොගයේ එන්නත් මාත්‍රා මිලියන 3 ක් ඇත.

සේවක හිඟය නිසා ඔස්ට්‍රේලියාවේ aged care පද්ධතියට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ 1,700ක් දක්වා පිරිසක් යොදවනු ලැබේ.

කෙසේ වෙතත් aged care බලධාරීන් පවසන්නේ සේවක හිඟය සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »