පළමු Novavax එන්නත් තොගය ඔස්ට්‍රේලියාවට

පළමු Novavax කොවිඩ් එන්නත් තොගය සිංගප්පූරුවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

පෙබරවාරි 21 සිට Novavax එන්නත ඔස්ට්‍රේලියාවේ ලබාදීමට කටයුතු කර ඇත.

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට මෙම එන්නත ලබා ගත හැකිය.

මෙම පළමු තොගයේ එන්නත් මාත්‍රා මිලියන 3 ක් ඇත.

සේවක හිඟය නිසා ඔස්ට්‍රේලියාවේ aged care පද්ධතියට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ 1,700ක් දක්වා පිරිසක් යොදවනු ලැබේ.

කෙසේ වෙතත් aged care බලධාරීන් පවසන්නේ සේවක හිඟය සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »