
Bunnings ඔස්ටේ්‍රලියාවේ ශක්තිමත්ම වෙළඳනාමය වෙයි
ඔස්ටේ්‍රලියාවේ ශක්තිමත්ම වෙළඳනාමය බවට Bunnings පත්වී තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය හමුවේ සිදුකල ව්‍යාපෘති සහ එන්නත්කරණ මධ්‍යස්ථාන ලෙස ඔවුන්ගේ ගබඩා සංකීර්ණ යොදාගැනීමට ඉඩදීම ඊට ප්‍රධාන හේතුවයි. ලොක්ඩවුන් පැවති සමයේ අඛණ්ඩව සේවා සැපයීමද තවත් හේතුවක් වී ඇතැයි සඳහන්. පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකල මෙම සමීක්ෂණයට අනුව Woolworths, Coles, Qantas, Kmart යන වෙළඳ නාමයන් ද පෙරමුණ ගෙන තිබුණා. Australia’s Top 10 ‘Strongest’ Brands 1. Bunnings 2. Woolworths 3. Officeworks 4. Coles 5. NRMA Insurance 6. Bega 7.