Bunnings ඔස්ටේ්‍රලියාවේ ශක්තිමත්ම වෙළඳනාමය වෙයි

ඔස්ටේ්‍රලියාවේ ශක්තිමත්ම වෙළඳනාමය බවට Bunnings පත්වී තිබෙනවා.

කොවිඩ් වසංගත තත්වය හමුවේ සිදුකල ව්‍යාපෘති සහ එන්නත්කරණ මධ්‍යස්ථාන ලෙස ඔවුන්ගේ ගබඩා සංකීර්ණ යොදාගැනීමට ඉඩදීම ඊට ප්‍රධාන හේතුවයි.

ලොක්ඩවුන් පැවති සමයේ අඛණ්ඩව සේවා සැපයීමද තවත් හේතුවක් වී ඇතැයි සඳහන්.

පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකල මෙම සමීක්ෂණයට අනුව Woolworths, Coles, Qantas, Kmart යන වෙළඳ නාමයන් ද පෙරමුණ ගෙන තිබුණා.

Australia’s Top 10 ‘Strongest’ Brands

1.      Bunnings
2.      Woolworths
3.      Officeworks
4.      Coles
5.      NRMA Insurance
6.      Bega
7.      Qantas
8.      Commonwealth Bank
9.      Kmart
10.    Stockland
Source: Brand Finance Australia 100 2022

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »