Bunnings ඔස්ටේ්‍රලියාවේ ශක්තිමත්ම වෙළඳනාමය වෙයි

ඔස්ටේ්‍රලියාවේ ශක්තිමත්ම වෙළඳනාමය බවට Bunnings පත්වී තිබෙනවා.

කොවිඩ් වසංගත තත්වය හමුවේ සිදුකල ව්‍යාපෘති සහ එන්නත්කරණ මධ්‍යස්ථාන ලෙස ඔවුන්ගේ ගබඩා සංකීර්ණ යොදාගැනීමට ඉඩදීම ඊට ප්‍රධාන හේතුවයි.

ලොක්ඩවුන් පැවති සමයේ අඛණ්ඩව සේවා සැපයීමද තවත් හේතුවක් වී ඇතැයි සඳහන්.

පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකල මෙම සමීක්ෂණයට අනුව Woolworths, Coles, Qantas, Kmart යන වෙළඳ නාමයන් ද පෙරමුණ ගෙන තිබුණා.

Australia’s Top 10 ‘Strongest’ Brands

1.      Bunnings
2.      Woolworths
3.      Officeworks
4.      Coles
5.      NRMA Insurance
6.      Bega
7.      Qantas
8.      Commonwealth Bank
9.      Kmart
10.    Stockland
Source: Brand Finance Australia 100 2022

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »