Day: January 17, 2022

අවුරුදු 03 යන්න කලින් ජොකොවිච් යළි ඔස්ටේ්‍රලියාවට ???

පිටුවහල් කරනු ලැබූ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ට ලබන වසරේ පැවැත්වෙන ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීමට බොහෝ දුරට හැකියාවක් පවතින බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා. ඔස්ටේ්‍රලියා නීතියට අනුව පිටුවහල් කරන ලද පුද්ගලයෙකුට වසර 03 ක් ගතවන තුරු නැවතත් පැමිණීමට අවසර හිමිවන්නේ නැහැ. එහෙත් නිසි ක්‍රමවේදය යටතේ වීසා අයදුම් කරන්නේ නම් වසර 03 කට පෙරදී වුවද වීසා බලපත්‍රයක් ඔහුට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළකරනවා. ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද ආරම්භ වූ

Read More »

ස්පුට්නික් එන්නත ගත් අයටත් ඔස්ටේ්‍රලියාවට එන්න වරම්

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ද ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර දෙන එන්නතක් ලෙස ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අද දිනයේදී පිළිගෙන තිබෙනවා. මේ අනුව ස්පුට්නික් එන්නතේ මාත්‍රා 02 ක් ගෙන ඇති ලාංකිකයන් ඇතුලු විශාල පිරිසකට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට හැකිවනු ඇති. ස්පුට්නික් එන්නත මගින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සියයට 89 කින්ද රෝහල්ගත කිරීම හෝ මරණ වැළැක්වීම සියයට 98 කින්ද වළක්වන බවට තහවුරුවීමත් සමගයි ඔස්ටේ්‍රලියාව මෙම පිළිගැනීම සිදුකර ඇත්තේ. මේ අනුව විදෙස් සංචාරකයින් පැමිණීමේදී ලබාගත යුතු කොවිඩ් එන්නත් වර්ග

Read More »

VIDEO : පියාගේ අඩිපාරේ යන දියණිය – ඩිල්ශාන් ගේ දුව ඔස්ටේ්‍රලියාවේදි සුපිරි ක්‍රිකට් දස්කමක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී.එම්.ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවෙකු සහ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසත් ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයෙක් වනවා. ඇගේ දියණිය ලිමන්සා තිලකරත්නත් ආරම්භක පිතිකාරිනියක සහ ආරම්භක පන්දු යවන්නියක ලෙස ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 15න් පහළ Youth Premier League තරගාවලියට සහභාගී වී තිබෙනවා. එහිදී කඩුලු ත්‍රිත්වයක් (hat-trick) දවා ගනිමින් දස්කම් දක්වා ඇති ඇය, තරගාවලියේ පෑ දස්කම නිසාම වයස අවුරුදු 18 න් පහළ Youth Premier League තරගාවලියට ද තෝරාගෙන තිබීම විශේෂත්වයක්. Premier League තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම

Read More »

සල්ලි ගරන ඔස්ටේ්‍රලියා ශිෂ්‍ය වීසා IELTS ජාවාරමක්

ඔස්ටේ්‍රලියාවේ ශිෂ්‍ය වීසා ලබා ගැනීම සඳහා IELTS විභාගය සමත්කර දෙන බව පවසා ක්‍රියාත්මක මුදල් ජාවාරමක තොරතුරු හෙළිවී තිබෙනවා. එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 04 ක පමණ මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙකු වන මෙම ජාවාරම්කරු විසින් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ. භික්ෂුන් වහන්සේ ඇතුලු විශාල පිරිසක් මෙම ජාවාරම්කරුට රැවටී ඇති බවට වාර්තා පළවනවා. ඔහු පවසා ඇත්තේ මෙමගින් එක් අයෙකුගෙන් රුපියල් පනස් දහසක පමණ කොමිස් මුදලක් තමන්ට ලැබෙන බවයි. කෙසේවෙතත් විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් චෝදනා කර තිබුණේ තමන්ට

Read More »

වික්ටෝරියා පාසල් විවෘත කිරීම නියමිත දිනයටම

කිසිදු හේතුවක් මත වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් විවෘත කරන දිනය ප්‍රමාද නොකරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා. දැනට සැළසුම් කර ඇති දිනවලදීම නියමිත ආකාරයෙන් පාසල් විවෘත කරන බවයි ඔහු සඳහන් කලේ. කෙසේවෙතත් ඇතැම්විට සෞඛ්‍ය උපදෙස් කිහිපයක් නිකුත් කිරීමට සිදුවිය හැකි බවද අගමැතිවරයා කියාසිටියා. කොවිඩ් ආසාධිතයන් බවට පත්වීම හෝ ආශ්‍රිතයන් බවට පත්වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍යවරුන් – හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය ණ්ඩලයේ 6000 ක් පමණ මේ වනවිට හුදකලා කර ඇති බවයි ඩැනියල් ඇන්ඩෲස් අනාවරණය කලේ. මේ

Read More »