Day: January 17, 2022

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 22,429ක්! NSW ප්‍රාන්තයෙන් 29,504ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 22,429ක් හමුව ඇත. මරණ 06 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 245,040 කි. ඊයේ දිනයේදී (16) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 49,698ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 12,336 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1482835076719456263?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (16) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 29,504ක් වාර්තා වි තිබේ. දැනට 2,776 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන

Read More »

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියෙන් ලංකාවට 04 වන තැන

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා එම තරගයෙන් සිව් වන ස්ථානය දිනාගෙන තිබෙනවා. 2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේදී ඊයේ පැවැති අතර එහි පළමු ස්ථානය දිනා ගැනීමට ඇමරිකාවේ ශයිලින් ෆෝඩ් සමත් වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා අවසන් 6 දෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ තිබෙනවා. රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය කරමින් තරඟකාරියන්

Read More »

ජොකොවිච් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කරයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ඊයේ රාත්‍රියේ ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කර තිබෙනවා. මෙල්බන් සිට ඩුබායි බලා ගමන් ගන්නා ගුවන් යානයකට ඔහු ගොඩවූ බවයි වාර්තා සඳහන් කලේ. වීසා අයදුම්පත්‍රයට අසත්‍ය තොරතුරු දීමේ චෝදනාව යටතේ තම වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් ගොණු කල අභියාචනය ඉවත දැමීමට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් අධිකරණයක් නියෝග කලා. ඒ අනුව අධිකරණ නියෝගයට ගරු කරමින් තමන් ඔස්ටේ්‍රලියාවෙන් පිටවන බවයි ජොකොවිච් කියාසිටියේ. ඒ අනුව අද ආරම්භ වන ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට ඔහු සහභාගී නොවන

Read More »