
Air bag දෝෂ නිසා ඔස්ටේ්‍රලියාවේ මෝටර් රථ 100,000 ක් පමණ යළි කැඳවයි
ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි කරන ලද ජනප්‍රිය මාදිලි රැසක මෝටර් රථ නැවත කැඳවීමට පියවර ගෙන තිබෙනවා. ඒ වායු බෑග (Air bag) වල දෝෂ වාර්තාවීම හේතුවෙනුයි. මෙලෙස
ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි කරන ලද ජනප්‍රිය මාදිලි රැසක මෝටර් රථ නැවත කැඳවීමට පියවර ගෙන තිබෙනවා. ඒ වායු බෑග (Air bag) වල දෝෂ වාර්තාවීම හේතුවෙනුයි. මෙලෙස
උත්සව සමයෙ නිවාඩු නොමැතිව දීර්ඝ වේලාවක් එක දිගට ධාවනයේ යෙදෙන රියදුරන්ගේ විඩාව දුරු කිරීම සඳහා වික්ටෝරියා ප්‍රවාහන අංශ විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ
ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතක් සඳහාද අනුමැතිය ලැබී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ ජනවාරි මාසයේ සිට නොවාවැක්ස් එන්නත ද මෙරටදී භාවිතයට ගැනීමට
අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් අද පැවැත්වුණා. ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුකල බවයි අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා කියාසිටියේ.
සංචරණ සීමා පැණවීමක් සිදුනොකල හොත් ලබන මාසයේදී ඔස්ටේ්‍රලියාවෙන් දිනකට කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 02 ඉක්මවා වාර්තාවිය හැකි බවට පළවු වාර්තාව පිළිබඳ බිය නොවන්නැයි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය
Don’t miss our future updates! Get Subscribed Today!