Air bag දෝෂ නිසා ඔස්ටේ්‍රලියාවේ මෝටර් රථ 100,000 ක් පමණ යළි කැඳවයි

ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි කරන ලද ජනප්‍රිය මාදිලි රැසක මෝටර් රථ නැවත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වායු බෑග (Air bag) වල දෝෂ වාර්තාවීම හේතුවෙනුයි.

මෙලෙස කැඳවා ඇති මෝටර් රථ සංඛ්‍යාව 100,000 කට අධික බවයි පැවසෙන්නේ.

පහත මාදිලිවල මෝටර් රථ දැනටමත් භාවිතයේ යොදවා ඇත්නම් වහාම ධාවනය අත්හිටුවන ලෙස Product Safety Australia ඉල්ලීමක් කරනවා.

  • Toyota Avensis ACM20, 2001-2003 – 2013 affected vehicles
  • Toyota Corolla ZZE122, 2001-2007 – 62,377 affected vehicles
  • Toyota Corolla ZZE123 , 2003-2005 – 1488 affected vehicles
  • Toyota Corolla ZRE152, 2007-2011 – 23 affected vehicles
  • Toyota Yaris Sedan NCP93, 2006-2008 – 16,878 affected vehicles

https://7news.com.au/lifestyle/recalls/mmore-toyota-models-added-to-recall-list-and-owners-told-to-stop-driving-immediately-over-exploding-takata-airbag-fears-c-5047571?fbclid=IwAR2X1mMfT8gVJBQH3uErRFTbQ6of0PSRj2kQl9HxoiAtEJzvInitsZgKn2M

PIC CREDIT – Credit: David Zalubowski/AP

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »