Search

Air bag දෝෂ නිසා ඔස්ටේ්‍රලියාවේ මෝටර් රථ 100,000 ක් පමණ යළි කැඳවයි

ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි කරන ලද ජනප්‍රිය මාදිලි රැසක මෝටර් රථ නැවත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වායු බෑග (Air bag) වල දෝෂ වාර්තාවීම හේතුවෙනුයි.

මෙලෙස කැඳවා ඇති මෝටර් රථ සංඛ්‍යාව 100,000 කට අධික බවයි පැවසෙන්නේ.

පහත මාදිලිවල මෝටර් රථ දැනටමත් භාවිතයේ යොදවා ඇත්නම් වහාම ධාවනය අත්හිටුවන ලෙස Product Safety Australia ඉල්ලීමක් කරනවා.

  • Toyota Avensis ACM20, 2001-2003 – 2013 affected vehicles
  • Toyota Corolla ZZE122, 2001-2007 – 62,377 affected vehicles
  • Toyota Corolla ZZE123 , 2003-2005 – 1488 affected vehicles
  • Toyota Corolla ZRE152, 2007-2011 – 23 affected vehicles
  • Toyota Yaris Sedan NCP93, 2006-2008 – 16,878 affected vehicles

https://7news.com.au/lifestyle/recalls/mmore-toyota-models-added-to-recall-list-and-owners-told-to-stop-driving-immediately-over-exploding-takata-airbag-fears-c-5047571?fbclid=IwAR2X1mMfT8gVJBQH3uErRFTbQ6of0PSRj2kQl9HxoiAtEJzvInitsZgKn2M

PIC CREDIT – Credit: David Zalubowski/AP

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »