ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතක් සඳහාද අනුමැතිය

NOVAVAX

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතක් සඳහාද අනුමැතිය ලැබී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ ජනවාරි මාසයේ සිට නොවාවැක්ස් එන්නත ද මෙරටදී භාවිතයට ගැනීමට නියමිත බවයි.

එහි මාත්‍රා මිලියන 51 ක් සඳහා දැනටමත් ඇණවුම් ලබාදී ඇති බවයි ඔහු සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය මේ වනවිට සියයට 91 ක් ලෙසයි පවතින්නේ.

නව එන්නත ලැබීමත් සමග එය තවත් ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවැකි පළකරනවා.

https://www.9news.com.au/national/coronavirus-update-novovax-likely-to-be-available-from-january-2022-hunt-says/992a90ed-f7a4-4c7f-9b51-f796a48eaa60

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »