Search

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතක් සඳහාද අනුමැතිය

NOVAVAX

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතක් සඳහාද අනුමැතිය ලැබී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ ජනවාරි මාසයේ සිට නොවාවැක්ස් එන්නත ද මෙරටදී භාවිතයට ගැනීමට නියමිත බවයි.

එහි මාත්‍රා මිලියන 51 ක් සඳහා දැනටමත් ඇණවුම් ලබාදී ඇති බවයි ඔහු සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය මේ වනවිට සියයට 91 ක් ලෙසයි පවතින්නේ.

නව එන්නත ලැබීමත් සමග එය තවත් ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවැකි පළකරනවා.

https://www.9news.com.au/national/coronavirus-update-novovax-likely-to-be-available-from-january-2022-hunt-says/992a90ed-f7a4-4c7f-9b51-f796a48eaa60

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »