Day: December 22, 2021

ඔස්ටේ්‍රලියාවේ ඉදිකිරීම් ප්‍රමාදයේ වැඩිම බලපෑම මෙල්බන් නගරයට

කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවේ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ මෙල්බන් නගරයට බව අනාවරණ වී තිබෙනවා. ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය නොමැතිවීම හමුවේ ගොඩනැගිලි රැසක ඉදිකිරීම් අතරමග නතරවී ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ. මෙම වසරේදී මෙල්බන් නගරයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිළ ගණන් සියයට 10 කට වැඩි අගයකින් ඉහළගොස් ඇති අතර එය ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම අගයන් බවටද පත්වී තිබෙනවා. ලී – යකඩ සහ ගඩොල් වැනි ද්‍රව්‍යවල හිගය හමුවේ ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම් කර ඇති කාලය සියයට 30 කින්

Read More »
NATIONAL CABINET

හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම අද

අගමැති ස්කොට් මොරිසන් විසින් අද (22) දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා. රට පුරා ඔමික්‍රොන් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග පවතින තත්වය අවදානම් බැවින් අගමැතිවරයා විසින් මෙලෙස හදිසි රැස්වීමක් කැඳවා ඇති බවයි පැවසෙන්නේ. ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කාල වකවානුව තවත් ඉදිරියට ගැනීම සම්බන්ධ යෝජනාව ජාතික කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලෙස සැළකෙන්නේ මාත්‍රා 02 ක් ගෙන තිබීම වන අතර එය මාත්‍රා 03 ක් බවට සංශෝධනය කිරීම

Read More »