Day: November 24, 2021

ක්‍රිප්ටොකරන්සි කමිටුවේ අතුරු වාර්තාවට කැබිනට් අනුමැතිය

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එහිදී කමිටුවට සහාය වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කරනු ලබන තවත් තාක්ෂණික වෘත්තිකයන් දෙදෙනෙකු සාමාජිකයින් වශයෙන් පත් කිරීමට සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත. අදාළ නීතිරීති පිළිබඳව සොයා බලා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ

Read More »

අපහාස නඩුවකින් දිනූ ආරක්ෂක ඇමති පීටර් ඩට්න් ට $ 35,000 ක වන්දියක්

අපහාස නඩුවකින් ආරක්ෂක ඇමති පීටර් ඩට්න් ට ඩොලර් 35,000 ක වන්දි මුදලක් හිමිවී තිබෙනවා. 2019 වසරේදී ගාඩියන් පුවත්පතේ පළවූ වාර්තාවක් අළලා නීතීඥවරයෙකු විසින් නිකුත් කල ට්විටර් පණිවිඩයක් මගින් අපහාසයක් සිදුවූ බවට චෝදනා කරමිනුයි අමාත්‍යවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ. එවක ස්වදේශ අමාත්‍යවරයාව සිටියදී නාවුරු දූපතේ සිටි සරණාගත කාන්තාවන් පිළිබඳ සිදුකල බව කියන ප්‍රකාශයක් අදාළ පුවත්පත් වාර්තාවට පාදක වී තිබුණා. සිද්ධියට තුඩුදුන් ට්විටර් පණිවිඩය මේ වනවිට ඉවත් කර ඇතත් එමගින් අපහාසයක් සිදුවූ බවටයි ෆෙඩරල් අධිකරණයක් විසින්

Read More »

NSW මුව ආවරණ නීති දෙසැම්බර් 15 න් පසුවත්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක මුව ආවරණ නීති දෙසැම්බර් 15 වනදායින් පසුවද බලපැවැත්වෙනු ඇති බවට අනාවැකි පළවනවා. නත්තල් සමයත් සමග විශාල වශයෙන් ආසාධිතයන් වාර්තාවීම වළක්වාගැනීමයි එහි අරමුණ වන්නේ. දැනට ගෘහස්ථ අවස්ථාවලදී අනිවාර්ය මුව ආවරණ රෙගුලාසි ලබන 15 වනදායින් අවසන්වීමටයි නියමිතව ඇත්තේ. ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය දෙසැම්බර් මැද භාගය වනවිට සියයට 95 කට ආසන්න වනු ඇතත් පවතින නීති ලිහිල් කල නොහැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (23) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 248 ක්

Read More »

නොවැම්බර් 27 න් පසු මෙල්බර්න් නුවර රෑටත් ලිපි හා පාර්සල් බෙදයි

ඉදිරි සති කිහිපයේදී රාජකාරි කාල සීමාවන් දීර්ඝ කිරීමට Australia Post තීරණය කර තිබෙනවා. නත්තල් සමයට පෙර සියලු පාර්සල් හා ලිපි බෙදාහැර අවසන් කිරීමයි එහි අරමුණ වන්නේ. සෑම සතියකම Australia Post විසින් බෙදා හරින පාර්සල් ප්‍රමාණය මිලියන 10 ක් පමණ වන නමුත් මෙවර නත්තල් මාසයේදී එය සතියකට මිලියන 52 ක් වැනි ඉහළ අගයක් ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. ඔස්ටේ්‍රලියානුවන් අති බහුතරයක් ඔන්ලයින් ක්‍රමයට මිළදී ගැනීම් සිදුකිරීම ඉහළ යාම මීට ප්‍රධාන හේතුවයි. මේ අතර නොවැම්බර් 27 වනදායින් පසු මෙල්බර්න්

Read More »