
අසංග ගුරුසිංහට Dandenong Cricket Club එකේ ඉහළ තනතුරක්
96 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන අසංක ගුරුසිංහ ඕස්ට්‍රේලියාවේ Dandenong Cricket Club හි Development Coach ලෙස පත්ව තිබෙනවා.
96 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන අසංක ගුරුසිංහ ඕස්ට්‍රේලියාවේ Dandenong Cricket Club හි Development Coach ලෙස පත්ව තිබෙනවා.
සංක්රමණිකයින්ගේ සේවය සූරාකෑමට එරෙහිව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) උතුරු ක්වින්ස්ලන්ඩ් පුරා මෙහෙයුමක් දියත්කර තිබෙනවා.
වික්ටෝරියාවේ යෝජිත නව තාක්ෂණික ප්‍රවාහන ගාස්තු සේවා ව්‍යාපෘතිය අසාර්ථක වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශාලතම ටෙලිකොම් සමාගමක් මිල ගණන් ඉහළ නැංවීමට සූදානම් වනවා.
නිව් සවුත්වේල්ස් හි ප්‍රදේශ කිහිපයකට මේ වනවිට දරුණු ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා.
වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!