Day: November 24, 2021

ක්වීන්ස්ලන්ඩ් පැමිණිමේදී අයකල PCR ගාස්තුව ඉවතට

ලබන මාසයේදී ප්‍රාන්ත සීමා විවෘත කිරීමත් සමග අධි අවධානම් කොවිඩ් කලාපවල සිට පැමිණෙන පුද්ගලයන් පී සී ආර් පරීක්ෂණ සඳහා ඩොලර් 150 ක මුදලක් ගෙවිය යුතු නොමැති බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය නිවේදනය කරනවා. ප්‍රාන්ත අගමැතිනිය දන්වා සිටින්නේ අදාළ පරීක්ෂණ සඳහා වැයවන මුදල දැරීමට ෆෙඩරල් රජය එකග වී ඇති බවයි. ඒ අනුව ප්‍රාන්ත රජය සහ මධ්‍යම රජය විසින් සමසේ අදාළ වියදම දරනු ඇති. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පවසන්නේ නත්තල සැමරීම වෙනුවෙන් පැමිණෙන කිසිවෙකුටත් මෙමගින් අමතර පී සී ආර්

Read More »

පාසල් නිවාඩු සමයේදී වික්ටෝරියා ප්‍රාන්තය පුරා ප්‍රවාහන කටයුතුවලදී ප්‍රමාදයන් සහ බාධා

ඉදිරි පාසල් නිවාඩු සමයේදී සහ ග්‍රීෂ්ම සෘතුවේදී (Summer) වික්ටෝරියා ප්‍රාන්තය පුරා ප්‍රවාහන කටයුතුවලදී ප්‍රමාදයන් සහ බාධා ඇතිවිය හැකි බවට අනතුරු ඇගවෙනවා. ඒ ප්‍රධාන මාර්ග 04 ක – දුම්රිය මාර්ග 10 ක සහ ට්‍රෑම් මාර්ග 07 ක නඩත්තු කටයුතු සිදුකිරීම හේතුවෙනුයි. West Gate, Citylink සහ Monash freeway ද මේ අතර වන බවයි වික්ටෝරියා ප්‍රවාහන අංශ සඳහන් කලේ. බොහෝ විට පැයකට ආසන්න කාලයක ප්‍රමාදයන් ඇතිවිය හැකියි. ලබන දෙසැම්බර් 26 වනදා සිට ජනවාරි 04 දක්වා West Gate පාලමේ

Read More »