Day: October 25, 2021

බටහිර ඔස්ට්‍රේලියා Skilled Visa වැඩසටහනේ තවත් සංශෝධන කිහිපයක්

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled Visa වැඩසටහනේ තවත් සංශෝධන කිහිපයක් සිදු කර ඇත. General stream සහ Graduate stream යන ද්විත්වයේ State nomination සඳහා අයදුම් කිරීමට ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී භාවිත කරන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය මෙලෙස වෙනස් කර තිබේ. 1. Applicants eligible for the General stream will be ranked in accordance with the table below. General stream » Currently residing in Western Australia; » currently residing in another Australian state or territory; » highest EOI points score; and » oldest EOI

Read More »

Eastern Freeway දී තරුණියක අතරමග දමා ගිය DiDi රියදුරෙකු සම්බන්ධයෙන් විමර්ශන

සිය ගමනාන්තයට වඩා දිගු දුරකින් යුත් ස්ථානයක තරුණියක අතරමග දමා ගිය DiDi රියදුරෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ. මෙල්බර්න් හි පදිංචි Julie නම් 26 හැවිරිදි තරුණිය පසුගිය සෙනසුරාදා Brunswick සිට Richmond දක්වා යාමට සැළසුම් කර ඇත්තේ ලොක්ඩවුන් තත්වය අවසන්වීම සැමරීමට මිතුරන් පිරිසක් හමුවීමට යාමේ අරමුණ ඇතිවයි. සාමාන්‍යයෙන් මෙම ගමනට වැයවන කාලය විනාඩි 15-20 ත් අතර වුවද රියදුරා විසින් විනාඩි 40 කට වැඩි කාලයක් මේ සඳහා ගතකර ඇත. ගමන ආරම්භ කර ටික වේලාවකින් මෝටර් රථය ගමන්

Read More »

මහීෂ් තීක්ෂණ ඔස්ටේ‍රලියාව සමග තරගයට සූදානම්

නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගය අතරතුරදී මාංශපේශී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ ඔස්ටේ‍රලියාව සමග ලබන 28 වනදා පැවැත්වෙන විස්සයි විස්ස තරගයට සහභාගි වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ ෂාජා හි දී බංග්ලාදේශය සමග පැවති තරගයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින්. චරිත් අසලංකගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුළු 5ක ජයක්

Read More »

Woolworths සහ IGA සුපිරි වෙළඳසැල්වල sliced ham වර්ග 02 ක් ආපසු කැඳවයි

Woolworths සහ IGA සුපිරි වෙළඳසැල්වල අලෙවියට තබා ඇති sliced ham වර්ග 02 ක් ආපසු කැඳවා තිඛේ. ඒ listeria සමග මුසුවීම හේතුවෙනුයි. මෙලෙස ආපසු කැඳවා ඇත්තේ Barossa Fine Foods Double Smoked Ham & Barossa Fine Foods No Added Nitrite Ham යන වර්ග 02 යි. ඒවායෙහි සම්පූර්ණ විස්තරය පහත පරිදිය. No Added Nitrite Ham 100g, with a use by date of 03/11/2021. This product has been available for sale in Woolworths in NSW only. It has also been

Read More »

ක්‍රීඩා රැසක ප්‍රවීණයෙකු වූ චන්ද්‍රිශාන් පෙරේරා දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලංකවෙන් බිහි වූ විශිෂ්ට රග්බි  ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන චන්ද්‍රිශාන් පෙරේරා සිය දිවි ගමනට සමු දුන්නා. චන්ද්‍රිශාන් රග්බි ක්‍රීඩාවට අමතරව හොකී සහ ක්‍රිකට් ක්‍රීඩා වෙන්ද ක්‍රීඩා සමාජ මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක්. ඊට  අමතරව රග්බි විස්තර විචාරකයෙකු සහ විශේෂඥ විශ්ලේෂකයෙක් ලෙසද කටයුතු කල චන්ද්‍රිශාන් කොළඹ CH&FC  ක්‍රීඩා සමාජය වෙනුවෙන් අන්තර් සමාජ මට්ටමේ ප්‍රමුඛ ජයග්‍රහණ රැසක් අත් කර දීමට දායකත්වය ලබා දුන් ක්‍රීඩකයෙක් වනවා. ඔහු මිය යන විට 60 හැවිරිදි වියේ පසු වූවා. චන්ද්‍රිශාන් වසරකට

Read More »