Day: October 25, 2021

හෙට මැතිවරණයක් පැවැත්වුවහොත් පරදිනවා – ශෂින්ද්‍ර

හෙට මැතිවරණයක් පැවැත්වුවහොත් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාවන් සදහා ප්‍රථම කාබනික පොහොර තොගය නිකුත් කරමින්  ලොග්ගල් ඔය ප්‍රදේශයේදී ඔහු මේ බව පැවැසීය. “කිසිම මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලන නායකයෙක් නොගන්න ආකාරයේ තීන්දුවත් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තේ. මේක පැහැදිලිව කියන්න ඕන හෙට ඡන්දයක් තිබ්බොත් අපි පරාදයි. වස විෂ කාලා මිනිස්සු මැරුනත් කමක් නෑ මගේ ඡන්දය මම දිනනවා කියන මතයේ ඉදගෙන නෙවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ තීරණට

Read More »

NSW පාසල්වල 02 – 11 දක්වා ශ්‍රේනිවල අධ්‍යයන කටයුතු අද සිට පාසල්වලම

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්වල 02 – 11 දක්වා ශ්‍රේනිවල අධ්‍යයන කටයුතු පාසල්වලම සිට අද  ආරම්භ කෙරේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මීට පෙර දන්වා තිබුණේ ගුරුවරුන් නොවැම්බර් 08 වනදා වනවිට දෙවන මාත්‍රාව ලබාගෙන තිබිය යුතු බවයි. අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණද මේ දක්වා එන්නත ගෙන නොමැති ගුරුවරුන් විශාල පිරිසක් ඉගැන්වීම් සඳහා නොපැමිණෙනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ. මේ දක්වා ගුරුවරුන් 3000 ක් පමණ එන්නත ලබාගෙන නොමැති බවද වාර්තාවල සඳහන්. නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ වාර්තා

Read More »