බටහිර ඔස්ට්‍රේලියා Skilled Visa වැඩසටහනේ තවත් සංශෝධන කිහිපයක්

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled Visa වැඩසටහනේ තවත් සංශෝධන කිහිපයක් සිදු කර ඇත.

General stream සහ Graduate stream යන ද්විත්වයේ State nomination සඳහා අයදුම් කිරීමට ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී භාවිත කරන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය මෙලෙස වෙනස් කර තිබේ.

1. Applicants eligible for the General stream will be ranked in accordance with the table below.

General stream
» Currently residing in Western Australia;
» currently residing in another Australian state or territory;
» highest EOI points score; and
» oldest EOI submission date.

2. Applicants eligible for the Graduate stream will be ranked in accordance with the table below.

Graduate stream — Higher education graduates Graduate stream — VET graduates
» Currently residing in Western Australia; » Currently residing in Western Australia;
» currently residing in another Australian State or territory; » currently residing in another Australian State or territory;
» completed a PhD or Masters qualification in Western Australia; » completed a VET qualification at Advanced Diploma level in Western Australia;
» completed an Honours degree or other higher degree in Western Australia; » completed a VET qualification at Diploma level in Western Australia;
» completed a Bachelor degree in Western Australia. » completed a VET qualification at Certificate IV level in Western Australia.

 

source : https://migration.wa.gov.au/services/skilled-migration-western-australia/latest-news

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »