Woolworths සහ IGA සුපිරි වෙළඳසැල්වල sliced ham වර්ග 02 ක් ආපසු කැඳවයි

Woolworths සහ IGA සුපිරි වෙළඳසැල්වල අලෙවියට තබා ඇති sliced ham වර්ග 02 ක් ආපසු කැඳවා තිඛේ.

ඒ listeria සමග මුසුවීම හේතුවෙනුයි.

මෙලෙස ආපසු කැඳවා ඇත්තේ Barossa Fine Foods Double Smoked Ham & Barossa Fine Foods No Added Nitrite Ham යන වර්ග 02 යි.

ඒවායෙහි සම්පූර්ණ විස්තරය පහත පරිදිය.

  • No Added Nitrite Ham 100g, with a use by date of 03/11/2021. This product has been available for sale in Woolworths in NSW only. It has also been available at IGA stores in ACT, SA and WA and independent stores in NSW, ACT, SA an WA.
  • Double Smoked Ham 100g, with a use by date of 10/11/2021. This product has been available for sale in IGA stores at NSW, ACT, QLD, SA and WA. It has also been available at Foodland in SA and independent grocery stores in VIC and ACT.

Food Standards Australia නිවේදනය කරන්නේ ගැබිණි මව්වරුන් – වයස්ගත පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු පුද්ගලයන්ට listeria හේතුවෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බවයි.

source : https://www.foodstandards.gov.au/industry/foodrecalls/recalls/Pages/Barossa-Fine-Foods-ham-products.aspx

 

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »