Woolworths සහ IGA සුපිරි වෙළඳසැල්වල sliced ham වර්ග 02 ක් ආපසු කැඳවයි

Woolworths සහ IGA සුපිරි වෙළඳසැල්වල අලෙවියට තබා ඇති sliced ham වර්ග 02 ක් ආපසු කැඳවා තිඛේ.

ඒ listeria සමග මුසුවීම හේතුවෙනුයි.

මෙලෙස ආපසු කැඳවා ඇත්තේ Barossa Fine Foods Double Smoked Ham & Barossa Fine Foods No Added Nitrite Ham යන වර්ග 02 යි.

ඒවායෙහි සම්පූර්ණ විස්තරය පහත පරිදිය.

  • No Added Nitrite Ham 100g, with a use by date of 03/11/2021. This product has been available for sale in Woolworths in NSW only. It has also been available at IGA stores in ACT, SA and WA and independent stores in NSW, ACT, SA an WA.
  • Double Smoked Ham 100g, with a use by date of 10/11/2021. This product has been available for sale in IGA stores at NSW, ACT, QLD, SA and WA. It has also been available at Foodland in SA and independent grocery stores in VIC and ACT.

Food Standards Australia නිවේදනය කරන්නේ ගැබිණි මව්වරුන් – වයස්ගත පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු පුද්ගලයන්ට listeria හේතුවෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බවයි.

source : https://www.foodstandards.gov.au/industry/foodrecalls/recalls/Pages/Barossa-Fine-Foods-ham-products.aspx

 

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »