
VIDEO : Picnic සඳහා පැමිණි පුද්ගලයන්ට පහරදුන් බවට වික්ටෝරියා පොලිසියට චෝදනා
මෙල්බර්න් නගරය පුරා අද පැවති උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ගණන 200 ඉක්මවා ගොස් තිබේ. Northcote හි All Nations Park වෙත රැස්වූ විශාල පිරිසක්ද මේ අතර
මෙල්බර්න් නගරය පුරා අද පැවති උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ගණන 200 ඉක්මවා ගොස් තිබේ. Northcote හි All Nations Park වෙත රැස්වූ විශාල පිරිසක්ද මේ අතර
වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහිටි ඔසු සැල් 700 කට අධික සංඛ්‍යාවකට Moderna එන්නතේ මාත්‍රා 300,000 කට වඩා ලැබෙනු ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි.
මෙල්බර්න් විරෝධතා සඳහා සහභාගී වූ අයෙකු කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් සමග උද්ඝෝෂණ පාලනයට පැමිණි පොලිස් නිළධාරීන් සැළකිය යුතු පිරිසක් හුදකලා කර තිබේ. පසුගිය 22 වනදා
ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක්කල සමස්ත සංඛ්‍යාව රටේ මුලු ජනගහණයෙන් සියයට 50 ඉක්මවා ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ වයස අවුරුදු 16 ට වැඩි පිරිස
පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ජාත්‍යන්තර සිසුන් නැවත ගෙන්වා ගැනීමේ සැළසුම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කර තිබේ. මේ සඳහා ෆෙඩරල් රජයේද අනුමැතිය ලැබී
Don’t miss our future updates! Get Subscribed Today!