Day: September 24, 2021

මෙල්බර්න් උද්ඝෝෂණ සඳහා සූදානම් වූ කිහිප දෙනෙකු අදත් අත්අඩංගුවට

මෙල්බර්න් නගරයේ කොවිඩ් එන්නත් විරෝධී උද්ඝෝෂණ සඳහා සූදානම් වූ කිහිප දෙනෙකු අද පෙරවරුවේ වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. CBD හිදී සැළකිය යුතු පිරිසකට මාංචු දමා ඇති ආකාරයක් දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තා කලේය. Elizabeth – Bourke Streets අසලදී පෙරවරු 10 ට ඒකරාශී වන්නැයි විරෝධතාකරුවන්ට දැනුම් දීමක් ලැබී තිබුණි. කෙසේවෙතත් පස්වරු 03 ට විරෝධතාව ආරම්භ කරන බවට සංශෝධනය කර ඇත. පසුගිය සඳුදා – අගහරුවාදා – බදාදා යන දින 03 දීම උද්ඝෝෂණ පැවති නමුත් විශාල පොලිස්

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1044 ක් / මරණ 11 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (23) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1044ක් වාර්තා වි තිබේ. දැනට 1186 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 232 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 11 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 333 කි. https://twitter.com/NSWHealth/status/1441206041123852300?s=20

Read More »

වික්ටෝරියා මාර්ග සැලසුමට සමාන නිවු සවුත් වේල්ස් ක්‍රමවේදය අද එළි දකී

එන්නත්කරණ ඉලක්කය සියයට 80 සම්පූර්ණ වූ පසු ලිහිල් කරන රෙගුලාසි කවරේද යන්න සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පසුගිය ඉරිදා වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් හඳුන්වාදුන් මාර්ග සැලසුමට සමාන ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වාදෙනු ඇතැයි අපේක්ෂිතයි. බොහෝ දුරට ඔක්තෝබර් 11 වනදා වනවිට සිඩ්නි එන්නත්කරණය සියයට 80 අභිබවා යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. දිනපතා කොවිඩ් පරීක්ෂණ – සමාජ දුරස්ථභාවය – මුව ආවරණ පැළඳීම වැනි කරුණු තවත් සැළකිය යුතු කාලක් පවතිනු

Read More »
MELBOURNE VICTORIA

වික්ටෝරියාවේ ගත වූ පැය 24 තුල වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 733 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,160 කි. ඊයේ දිනයේදී (23) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 56,520 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 41,029 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1441175873911066627?s=20

Read More »

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ. R පොයින්ට් වන් (R.1) නම් එම නව ප්‍රභේදය පළමුවරට හඳුනාගෙන තිබුණේ ජපානයෙනි. එම ප්‍රභේදයම ආසාදිත වූ පුද්ගලයින් 45 දෙනෙකු අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් හඳුනාගැනීමත් සමග අමෙරිකාවේ අවධානය ඒ වෙත යොමුවී තිබුණි. අදාළ නව ප්‍රභේදය සතුව ව්‍යාප්තවීමේ, ගුණනයවීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවායාමේ කැපීපෙනෙන විකෘතීන් වර්ධනයවී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. මේ හේතුවෙන් R පොයින්ට් වන් ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට සෞඛ්‍ය අංශ

Read More »