Day: September 24, 2021

වික්ටෝරියා ගුරුවරුන් සහ childcare සේවකයින්ට එන්නත ගන්න අවසාන දිනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන් සහ childcare සේවකයින් ඔක්තෝබර් 18 ට පෙර අවම වශයෙන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ ලබාගත යුතුය. නොවැම්බර් 29 වන විට ඔවුන් මාත්‍රා දෙකම ලබාගත යුතු අතර එසේ නැතිනම් එන්නත ලබා නොගැනීමට ඔවුන්ට වෛද්‍ය අවසරයක් තිබිය යුතුය. දැනට සිඩ්නි නගරයේ සිටින වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට නොහැකිව සිටින පුද්ගලයන්ට යළි සිය නිවාස වෙත පැමිණීම සඳහා අවසර ලැබී තිබේ. එන්නත් මාත්‍රා 02 ම ගෙන සිටින එමෙන්ම වික්ටෝරියාවේ රතු කලාප ලෙස නම් කර නොමැති ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට

Read More »