VIDEO : Picnic සඳහා පැමිණි පුද්ගලයන්ට පහරදුන් බවට වික්ටෝරියා පොලිසියට චෝදනා

VICTORIA POLICE

මෙල්බර්න් නගරය පුරා අද පැවති උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ගණන 200 ඉක්මවා ගොස් තිබේ.

Northcote හි All Nations Park වෙත රැස්වූ විශාල පිරිසක්ද මේ අතර වෙයි.

අද දිනයේදී දඩ නිකුත් කර ඇති සංඛ්‍යාව 215 කි.

මේ අතර ක්‍රීඩාංගණවල Picnic සඳහා පැමිණි සාමාන්‍ය පුද්ගලයන්ට පහරදුන් බවටද වික්ටෝරියා පොලිසියට චෝදනා එල්ල වෙයි.

https://twitter.com/LanaMurphy/status/1441262284265771018?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1441262284265771018%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fprotests-melbourne-friday-riot-police-swoop-on-northcote-park-as-arrests-made%2Fbeb57d1d-4bb3-4299-984f-cfbba12f9faa

PIC – GETTY

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »