Search

VIDEO : Picnic සඳහා පැමිණි පුද්ගලයන්ට පහරදුන් බවට වික්ටෝරියා පොලිසියට චෝදනා

VICTORIA POLICE

මෙල්බර්න් නගරය පුරා අද පැවති උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ගණන 200 ඉක්මවා ගොස් තිබේ.

Northcote හි All Nations Park වෙත රැස්වූ විශාල පිරිසක්ද මේ අතර වෙයි.

අද දිනයේදී දඩ නිකුත් කර ඇති සංඛ්‍යාව 215 කි.

මේ අතර ක්‍රීඩාංගණවල Picnic සඳහා පැමිණි සාමාන්‍ය පුද්ගලයන්ට පහරදුන් බවටද වික්ටෝරියා පොලිසියට චෝදනා එල්ල වෙයි.

https://twitter.com/LanaMurphy/status/1441262284265771018?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1441262284265771018%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fprotests-melbourne-friday-riot-police-swoop-on-northcote-park-as-arrests-made%2Fbeb57d1d-4bb3-4299-984f-cfbba12f9faa

PIC – GETTY

ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඇතුලු තානාපතිවරු රැසක් යළි ශ්‍රී ලංකාවට කැඳවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු රැසක් ‍යළි ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 15 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More »

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »