Search

ඔස්ටේ්‍රලියාව එන්නත්කරණ කඩඉමක – මාත්‍රා 02 ම ගත් ගණන සියයට 50 පසු කරයි

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක්කල සමස්ත සංඛ්‍යාව රටේ මුලු ජනගහණයෙන් සියයට 50 ඉක්මවා ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ වයස අවුරුදු 16 ට වැඩි පිරිස මීට අයත් වන බවයි.

මෙම ඉලක්කය සපුරා ගැනීමට මාස 07 යි දින 02 ක කාලයක් ගතවී තිබුණා.

දැනට එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යව සියයට 75 කට ආසන්නයි.

ප්‍රාන්ත ලෙස පූර්ණ එන්නත්කරණයට ලක්කල ප්‍රතිශතයන් පහත පරිදිය.

ACT – 58.7%

NSW – 56.6 %

Tasmania – 54.5%

NT – 49.3%

Victoria & South Australia –  46%

Queensland & WA – 43.4 %

 

Source : https://7news.com.au/lifestyle/health-wellbeing/australia-reaches-critical-50-per-cent-vaccination-milestone-as-morrison-government-pushes-for-restrictions-to-ease-c-4052703

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »