මෙල්බර්න් ඇතුලු වික්ටෝරියා ප්‍රදේශවල සියලුම ඉදිකිරීම් කටයුතු සති 02 ක් අත්හිටුවයි
CFMEU මූලස්ථානය ඉදිරිපිට අද දහවල් පැවති නොසන්සුන් තත්වයත් සමග මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල සති 02 ක කාලයක් සඳහා සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතු