VIDEO : කළහකාරීව හැසිරුණු ඉදිකිරීම් සේවකයන්ට රබර් උණ්ඩ සහ ගම්මිරිස් දියර ප්‍රහාරයක්

CFMEU මූලස්ථානය ඉදිරිපිට කළහකාරීව හැසිරුණු ඉදි කිරීම් සේවකයන් විසුරුවා හැරීමට වික්ටෝරියා පොලිසිය විසින් රබර් උණ්ඩ සහ ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ විරෝධතාකරුවන් ප්‍රචණ්ඩව හැසිරීම හේතුවෙන්.

එන්නත අනිවාර්ය කිරීමත් එන්නත නොමැති පුද්ගලයන්ට සේවයට පැමිණිමට අවසර නොදෙන බවටත් වික්ටෝරියා බළධාරීන් කල ප්‍රකාශය මොවුන්ගේ දැඩ විවේච්චනයට ලක්වී ඇත.

මේ වනවිට විරෝධතාකරුවන් Queen Victoria Market ප්‍රදේශය වටලාගෙන සිටින බව සඳහන්.

 

Source : https://7news.com.au/lifestyle/health-wellbeing/construction-workers-protest-at-cfmeu-c-4014364

 

Pic – AAP

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »