VIDEO : කළහකාරීව හැසිරුණු ඉදිකිරීම් සේවකයන්ට රබර් උණ්ඩ සහ ගම්මිරිස් දියර ප්‍රහාරයක්

CFMEU මූලස්ථානය ඉදිරිපිට කළහකාරීව හැසිරුණු ඉදි කිරීම් සේවකයන් විසුරුවා හැරීමට වික්ටෝරියා පොලිසිය විසින් රබර් උණ්ඩ සහ ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ විරෝධතාකරුවන් ප්‍රචණ්ඩව හැසිරීම හේතුවෙන්.

එන්නත අනිවාර්ය කිරීමත් එන්නත නොමැති පුද්ගලයන්ට සේවයට පැමිණිමට අවසර නොදෙන බවටත් වික්ටෝරියා බළධාරීන් කල ප්‍රකාශය මොවුන්ගේ දැඩ විවේච්චනයට ලක්වී ඇත.

මේ වනවිට විරෝධතාකරුවන් Queen Victoria Market ප්‍රදේශය වටලාගෙන සිටින බව සඳහන්.

 

Source : https://7news.com.au/lifestyle/health-wellbeing/construction-workers-protest-at-cfmeu-c-4014364

 

Pic – AAP

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »