Day: September 20, 2021

වික්ටෝරියා ප්‍රාන්තයේ මොඩර්නා එන්නත ලබාදීම අද සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ මොඩර්නා එන්නත ලබාදීම අද සිට ආරම්භ කෙරේ. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ටිවිටර් සටහනක් තබමින් පැවසුවේ ප්‍රාන්තය පුරා ෆාමසි 721 කදී ඒවා බෙදා හැරෙන බවයි. https://twitter.com/DanielAndrewsMP/status/1439806184488267777?s=20 ඊයේ රාත්‍රියේදී මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 07 ක් ඔස්ටේ්‍රලියාවට පැමිණ ඇත. රට පුරා ෆාමසි 1800 කදී ඒවා මෙම සතිය තුළදී නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ. ලබන සතියේදී තවත් ෆාමසි 1800 ක් ඊට ඇතුළත් කෙරේ. එමෙන්ම එන්නත් ලබාදිය හැකි පවුල් වෛද්‍යවරුන් (GP) සංඛ්‍යාවද 3000 සිට 4500

Read More »

PHOTOS : මෙල්බර්න් ඉදිකිරීම් සේවක පිරිසක් CFMEU මූලස්ථානයට කඩා වදී

මෙල්බර්න් නගරයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සේවක පිරිසක් CFMEU මූලස්ථානයට කඩා වැදී කළහකාරී ලෙස හැසිරී තිබේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට විරෝධය පළකරමිනුයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇත්තේ. වෘත්තීය සමිතියේ ප්‍රධානී John Setka ට ඉල්ලා අස්වන ලෙසටද විරෝධතාකරුවන් විසින් මෙහිදී බල කර තිබේ. ඉදි කිරීම් සේවකයන් පසුගියදා මාර්ග අවහිර කර විරෝධතාවයක නිරත වූයේද නව රෙගුලාසිවලට විරෝධය පළකරමිනුයි. ලබන 23 වනදා වනවිට එන්නත ගෙන නොමැති ඉදිකිරීම් සේවකයන්ට සේවය කිරීමට අවසර නොදෙන බවටයි වික්ටෝරියා අගමැති ඩැනියල්

Read More »

ඔක්තෝබර් වනවිට වික්ටෝරියා දෛනික ආසාධිතයන් 1400 – 2900 වනු ඇතැයි අනාවැකියක්

ඔක්තෝබර් මාසය අග භාගය වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 1400 ත් 2900 ත් අතර විය හැකි බවට නවතම සමීක්ෂණයක් පුරෝකථනය කර තිබෙනවා. Burnet Institute විසින් සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව වික්ටෝරියාවේ කොවිඩ් තත්වයේ උච්චතම අගය ගනු ඇත්තේ ඔක්තෝබර් 19 වනදාත් 31 වනදාත් අතරතුරයි. එහිදී රෝහල්ගත කිරීම් 1200-2500 දක්වාද / දැඩි සත්කාර ඒකකවල සිටින සංඛ්‍යාව 260-550 දක්වාද ඉහළ වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. වෛද්‍යවරුන්ගේ ස්ථාවරය වී ඇත්තේ දැනට පවති්න Lockdown තත්වය අඛණ්ඩව පවත්වාගෙන යා

Read More »

දීර්ඝ කලකට පසු NSW දෛනික ආසාධිතයන් 1000 ට අඩුවෙන් වාර්තා වෙයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 936 ක් වාර්තා වි තිබේ. දීර්ඝ කලකට පසු NSW හි දෛනික ආසාධිතයන් 1000 ට වඩා අඩුවෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. දැනට 1207 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 236 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 301 කි. https://twitter.com/NSWHealth/status/1439756443947659268?s=20

Read More »

අගමැති  – විපක්ෂ නායක දෙදෙනාගේම ජනප්‍රියත්වය කැපී පෙනෙන ලෙස පහළට

අගමැති  Scott Morrison සහ විපක්ෂ නායක Anthony Albanese යන දෙදෙනාගේම ජනප්‍රියත්වය කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ. පුවත්පත සිදුකර ඇති සමීක්ෂණයකට අනුව අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය සියයට 46 දක්වාද විපක්ෂ නායක Anthony Albanese ගේ ජනප්‍රියත්වය සියයට 37 දක්වාද අඩු වී ඇත. එය අගෝස්තු ආරම්භයට වඩා සියයට 03 ක පහළයාමකි. 2020 වසරේ ආරම්භයේ පැවති ලැව්ගිනි තත්වයෙන් පසු අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය මෙතරම් පහළ අගයකට පත්වූ පළමු අවස්ථාවද මෙයයි. එමෙන්ම ප්‍රධාන පක්ෂ දෙකේම ජනප්‍රියත්වයද යහපත් ස්ථානයක නොපවතින බවයි මෙම

Read More »