වික්ටෝරියා ප්‍රාන්තයේ මොඩර්නා එන්නත ලබාදීම අද සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ මොඩර්නා එන්නත ලබාදීම අද සිට ආරම්භ කෙරේ.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ටිවිටර් සටහනක් තබමින් පැවසුවේ ප්‍රාන්තය පුරා ෆාමසි 721 කදී ඒවා බෙදා හැරෙන බවයි.

https://twitter.com/DanielAndrewsMP/status/1439806184488267777?s=20

ඊයේ රාත්‍රියේදී මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 07 ක් ඔස්ටේ්‍රලියාවට පැමිණ ඇත.

රට පුරා ෆාමසි 1800 කදී ඒවා මෙම සතිය තුළදී නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.

ලබන සතියේදී තවත් ෆාමසි 1800 ක් ඊට ඇතුළත් කෙරේ.

එමෙන්ම එන්නත් ලබාදිය හැකි පවුල් වෛද්‍යවරුන් (GP) සංඛ්‍යාවද 3000 සිට 4500 දක්වා ඉහළ දමා තිබේ.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »