බොට්ස්වානා යෞවන රූප සුන්දරිය ලෙස ලාංකික තරුණියක් කිරුළ දිනයි

‘Miss Teen International Botswana 2021’ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වුවාය.

එම තරඟය ඊයේ (19) පැවැත්වුණි.

ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ” දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම තරඟයට එක්වී තිබුණි.

ගිම්හානි ගේ පියා, ඉන්දික පෙරේරා පැවසුවේ මූලික වටය සඳහා තරුණියන් 42ක් ඉදිරිපත්ව සිටි බවත් ඉන් අවසන් වටය සඳහා 14 දෙනෙකු තේරුණු බවත් ය.

ඒ අනුව බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බව 17 හැවිරිදි ගිම්හානි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පැවසුවාය.

ඇය පැවසුවේ, “මගේ අභිප්‍රාය එම කිරුළ ජයගැනීමයි,” යනුවෙනි.

Source : https://www.facebook.com/OfficialGimhaniPerera/posts/101183212326883?__cft__[0]=AZUJBv4hY9lP7KR5UjuRXWI942U2vP4GOR8z-KLJCmB3yzt774HJejuV7NXl90S8rR-htXgeOolP1Xi-0jpUjxy3tzFong2rZgM45OfxxPgV2bOWo3ijE4V8CaiPx8tR8wJNLG-T-zzlqTf36EB64T2e&__tn__=%2CO%2CP-R

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »