Day: September 16, 2021

මව්බිමට එන ලාංකිකයන්ට සහනයක් – කටුනායකදී නොමිළයේම PCR

කොවිඩ් මාත්‍රා 02 ම ගෙන දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පී සී ආර් පරීක්ෂණ සඳහා හෝටල් වෙත යොමු කරවීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කලේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදීම මින් ඉදිරියට ඔවුන් පී සී ආර් පරීක්ෂණ වෙත යොමු කෙරෙන බවයි. ලබන සතියේ සිට නව වැඩපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති. මෙහිදී සෘණාත්මක ප්‍රථිඵලයක් ලද හොත් ඔවුන්ට නිවෙස් කරා යා හැකි වනවා. මේ අනුව පී සී ආර් පරීක්ෂණ සඳහා දිවයිනට පැමිණෙන ලාංකිකයන් විසින්

Read More »

ලාංකික දමිළ පවුලට මාස 03 ක bridging visa බලපත්‍රයක්

ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ලාංකික දමිළ පවුලට මාස 03 ක bridging visa බලපත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඔවුන්ට පර්ත් නගරයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇත. එහි කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 23 වනදායි. ක්‍රිස්මස් දූපතෙන් පැමිණිමෙන් පසු මොවුන් පර්ත් නගරයේ සිටි අතර බාලම දැරිය වන Tharnicaa ගේ අසනීප තත්වයකට එහිදී ප්‍රතිකාර කෙරිණ. මොවුන්ගේ ඉල්ලීම වන්නේ තමන් කලින් සිටි Biloela නගරයේම වාසය කිරීමට තමන්ට අවස්ථාව සලසන ලෙසයි. ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ ඔස්ටේ්‍රලියාවට බෝට්ටුවලින් පළා

Read More »

ඔස්ටේ්‍රලියා න්‍යෂ්ඨික සබ්මැරීන සඳහා ඉඩ නොදෙන බව නවසීලන්තය අවධාරණය කරයි

ඔස්ටේ්‍රලියාවේ න්‍යෂ්ඨික සබ්මැරීන සඳහා සිය මුහුදු තීරයන්ට ඇතුලුවීමට කිසිසේත් ඉඩ නොදෙන බව නවසීලන්තය අවධාරණය කරයි. අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් පැවසුවේ සිය රට දශක ගණනාවක සිට න්‍යෂ්ඨික බලයෙන් බැහැරව කටයුතු කරන බවයි. චීනයෙන් එල්ලවිය හැකි ආරක්ෂක තර්ජන මැඩලීමට ඔස්ටේ්‍රලියාව – මහා බි්‍රතාන්‍යය සහ අමෙරිකාව විශේෂ ආරක්ෂක ගිවිසුමකට එළැඹී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන නිපදවීමට ඔස්ටේ්‍රලියාවට අවස්ථාව උදාවනු ඇති. එමෙන්ම බුද්ධි තොරතුරු හා සයිබර් දත්ත එකිනෙකා අතර හුවමාරු කරගැනීම සඳහාද නව ගිවිසුම යටතේ

Read More »

වික්ටෝරියා සියයට 70 එන්නත්කරණ ඉලක්කය පසුකරයි – සෙනසුරාදා සිට ලිහිල්වන රෙගුලාසි මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 පසු කර යාමත් සමග ලබන සෙනසුරාදා සිට මෙල්බර්න් නාගරික (METRO) කලාපයේ දැනට පවතින සීමා කිහිපයක් ලිහිල් කෙරේ. ඒ අනුව හෙට එනම් සිකුරාදා රාත්‍රී 12 සිට පහත පරිදි සීමා ලිහිල් වන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසීය. කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට සහ එන්නත ලබා නොමැති පුද්ගලයින්ට නිවසින් බාහිර හමුවීම් සඳහා උපරිම පුද්ගලයින් දෙදෙනෙකු දක්වා රැස්විය හැකිය. එනම් Picnic – ඇවිදීම් වැනි සියල්ලට අවසර ලැබේ. මාත්‍රා 02

Read More »

ඉදිකිරීම් සේවකයන්ට වික්ටෝරියා අගමැතිගෙන් අවසන් අනතුරු ඇගවීමක්

ඉදිකිරීම් (construction) ක්ෂේත්‍රයේ නිරත වික්ටෝරියා වාසීන්ට කොවිඩ් එන්නත ලබාගැනීමට තවත් ඉතිරිව ඇත්තේ සතියක කාලයක් පමණක් බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් අද පැවසීය. ලබන 23 වනදා වනවිට පළමු මාත්‍රාව හෝ ගෙන නොමැති කිසිදු ඉදිකිරීම් සේවකයෙකුට රැකියා ස්ථානයට පැමිණීමට අවසර නොදෙන බවයි අගමැතිවරයා අවධාරණය කලේ. ප්‍රාන්තයේ ඉදිකිරීම් වැඩබිම් ආශ්‍රිතව සැළකිය යුතු කොවිඩ් ආසාධිතයන් පිරිසක් හමුවීම මීට හේතුව බවටයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කලේ. පසුගිය සතියේදී වික්ටෝරියා රජය නිවේදනය කලේ ඉදිකිරීම් සේවකයන් ප්‍රමුඛ සේවකයන් සළකා එන්නත

Read More »