Day: September 16, 2021

මෙල්බර්න් Lockdown කාල සීමාවේදී tow කරන ලද මෝටර් රථ සංඛ්‍යාව ඉහළට

මෙල්බර්න් නගරයේ Lockdown පවතින කාල සීමාවේදී මාර්ගවලින් ඉවත් කරන ලද (tow) මෝටර් රථ සංඛ්‍යාව, Lockdown නොමැති කාල සීමාවේදී ඉවත් කරන ලද මෝටර් රථ ගණනට වඩා ඉහළ අගයක් ගෙන තිබේ. Lockdown තත්වය හමුවේ වුවද නගරයේ රථවාහන ප්‍රමාණය අඩුවී ඇත්තේ සියයට 40 කින් පමණක් බවයි සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ. පසුගිය ජනවාරියේදී වාහන 1371 ක් tow yards වෙත ගෙනගොස් තිබූ අතර ජූනි මාසයේදී එය 1445 ක් දක්වා ඉහළගොස් තිබිණ. කෙසේවෙතත් මෙල්බර්න් හි 05 වන හා 06 වන Lockdown තත්වයන්ට

Read More »