
Chadstone Shopping Centre කොවිඩ් අවධානම් ස්ථාන අතරට
මෙල්බර්න් නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. Chadstone Shopping Centre ද ඒ අතර වෙයි. එය Tier 02 ඝනයට නම් කර ඇති
මෙල්බර්න් නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. Chadstone Shopping Centre ද ඒ අතර වෙයි. එය Tier 02 ඝනයට නම් කර ඇති
වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයෙකු හට AstraZeneca එන්නත දැන් ලබාගත හැකි බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය. එමෙන්ම ඉදිරි සති 5
මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් 1/4 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි. පසුගිය මාසයේදී එය සියයට 11 ක් ලෙස පැවති බවද
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි. පවතින කොවිඩ් වසංගතය හමුවේ මෙවර ඇසළ මංගල්‍යය ජනතා
ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ් අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් එළඹෙන දෙසැම්බර් මාසය වනවිට තුළ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇති බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ
Don’t miss our future updates! Get Subscribed Today!