
Powerball jackpot ඩොලර් මිලියන 80 ක ජයමල්ල වික්ටෝරියා ප්‍රාන්ත වාසියෙකුට
Powerball jackpot ලොතරැයියේ ඩොලර් මිලියන 80 ක ජයමල්ල දිනා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත වාසියෙකු ඊයේ රාත්‍රියේ සමත් විය. මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු විසින් දිනාගත් වැඩිම ත්‍යාග මුදල